ටුර්ලා යනු ට්‍රෝජන් ගණයේ පරිගණක වයිරසයකි. එය රුසියානු රාජ්‍ය නියෝජිතායතනයේ නිෂ්පාදනයක් ලෙස ආරක්ෂක පර්යේෂකයන් හා බටහිර බුද්ධි නිලධාරීන් විසින් සැකකරන ලදි.[1] අවම වශයෙන් 2008 සිට වත් ටුර්ලා රජයන් හා හමුදාවන් ඉලක්ක කර ඇත.[2]
2014 දෙසැම්බරයේදී එය ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලට බලපෑම් කරන බව හෙළිවිය.[3]