තිනක්කුරල්

තිනක්කුරල්
වර්ගයදිනපතා පුවත්පත
අයිතිකරුසීමාසහිත තිනක්කුරල් ප්‍රකාශන (පුද්) සමාගම
ඇරඹුනේ1997
භාෂාවදෙමළ
මූලස්ථානයඅංක. 68, එලී හවුස් පාර, කොළඹ, ශ්‍රී ලංකාව
නිල වෙබ්අඩවියthinakkural.com

තිනක්කුරල් යනු, ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරෙන දෙමළ පුවත්පතකි. වීරකේසරී පුවත්පතෙහි හිටපු සංස්කාරකයෙක් වූ, පොන් රාජගෝපාල් විසින් 1997 දී එය ආරම්භ කරන ලදි. [1] මෑත කාලයේදී පුවත්පතෙහි බෙදාහැරීම බලහත්කාරයෙන් නතරකිරීමට ගත් තැත් කිහිපයක් පිළිබඳ වාර්තා වෙයි.[1]

මෙයද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b "ශ්‍රී ලංකා: ටැමිප් ලැන්වේජ් ඩේලි කෝල්ඩ් "තිනක්කුරල්"; නේම් ඔෆ් ඉට්ස් එඩිටර් -ඉන්-චීෆ්; වෙදර් හී ඇන්ඩ් හිස් ෆැමිලි එක්ස්පීරියන්ස්ඩ් හැරස්මන්ට්, ඩිටෙක්ෂන්ස් ඇන්ඩ් ඇබියුස් බයි සෙකියුරිටි පර්සනෙල්". UNHCR. 14 මැයි 2003. සම්ප්‍රවේශය අප්‍රේල් 27, 2012.

බාහිර සබැඳි

[සංස්කරණය]