තුලත්ථන රජ

තුලත්ථන රජ
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 119
පූර්වප්‍රාප්තිකයාසද්ධාතිස්ස රජ
අනුප්‍රාප්තිකයාලජ්ජිතිස්ස රජ
පියාසද්ධාතිස්ස රජ

සද්ධාතිස්ස රජගේ ඇවෑමෙන් පසු ඔහුගේ දෙවැනි පුත් තුලත්ථන රජ එක් මස් දස දිනක් රජ කම් කරන ලදී. එවක දිගාමඩුල්ලෙහි සිටි ඔහුගේ දෙටු සොයුරු ලජ්ජිතිස්ස කුමරු අනුරාධපුරයට පැමිණ ඔහු නෙරපා රාජ උරුමය ලබා ගන්නා ලදී.

මෙවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
තුලත්ථන රජ
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
සද්ධාතිස්ස රජ
රජරට රාජධානියේ අනුරාධපුර යුගය
ක්‍රිපූ 119
අනුප්‍රාප්තික
ලජ්ජිතිස්ස රජ