මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
කර්තෘ | ජේම්ස් විලාස් |
---|---|
සන්නිදර්ශක | Andrea Grablewski |
රට | එක්සත් ජනපදය |
භාෂාව | ඉංග්‍රීසි |
විෂයය | බේකන් |
ප්‍රකාශකයා | විලී |
ප්‍රකාශිත දිනය | 2007 |
මාධ්‍ය වර්ගය | දැඩිකවරය |
පිටු | 288 |
අයිඑස්බීඑන් | 0-470-04282-6 |
ඕසීඑල්සී | 84838803 |
පුර්වගමනය වන්නේ | ද ග්ලෝරි ඔෆ් සදර්න් කුකිං |
අනුගත වන්නේ | පිග්: කිං ඔෆ් ද සදර්න් ටේබ්ල් |
ද බේකන් කුක්බුක්: මෝර් දෑන් 150 රෙසිපීස් ෆ්‍රොම් අරවුන්ඩ් ද වර්ල්ඩ් ෆො එව්රිවන්ස් ෆේවරිට් ෆුඩ් යනු බේකන් පිළිබඳව ජේම්ස් විලාස් විසින් ලියැවුනු සූපශාස්ත්‍ර පොතකි . වසර 2007දී එය ප්‍රකාශයට පත් කරන ලද්දේ විලී සමාගම විසිනි. විලාස් යනු ටවුන් ඇන්ඩ් කන්ට්‍රි සඟරාවෙහි පූර්ව සංස්කාරකවරයෙන් වන අතර, ද බේකන් කුක්බුක් යනු, ආහාර පිළිබඳ ඔහුගේ 15වන පොතයි. පොතෙහි පිට කවරයෙහි ඔහු සටහන් කරනුයේ "ඔහු කොළුවකුව සිටි කාලයෙහි සිට බේකන් වලින් විමෝහනය වී සිටි බවයි.