දියලුම ඇල්ල | |
---|---|
![]() දියලුම ඇල්ල | |
![]() | |
පිහිටීම | ![]() |
සමස්ථ උස | මීටර 171 |
පතන සංඛ්‍යාව | 1 |
ජල මූලාශ්‍රය | පූනගල ඔය |
උස අනූව ලෝකයේ ස්ථානය | 361 |
දියලුම ඇල්ල යනු ශ්‍රී ලංකාවේ ඇති
දියඇලි අතර, උස අනූව තුන්වන ස්ථානය (මීටර 171)[1] ලබා ගන්නා දිය ඇල්ල වේ.[2] එය උස අනූව එය ලෝකයේ 361ක් වන ස්ථානයේ පසුවෙයි.[3]
බදුල්ල දිස්ත්‍රික්කයේ කොළඹ-බදුල්ල මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පූනගල ඔයෙනි.
ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ආචාර්ය ආර්.එල්. බ්‍රොහියර් ට අනුව, දියලුම දිය ඇල්ල සමග තරුණ රජකෙනෙකු සහ කුලයෙන් අඩු කාන්තාවක් සම්බන්ධ ශෝකාන්තයක් වෙලී පවතී.
2003 ජූලි මස 26 වැනි දිනදී බඹරකන්ද ඇල්ල තරණය කල, දුමින්ද නම් තරුණයෙකු මෙම දියලුම ඇල්ලෙන් බැස වාර්තාවක් පිහිටුවීමට උත්සාහ කල අවස්ථාවේදී ලිස්සා වැටීමෙන් මරණයට පත්විය.[4]
{{cite web}}
: Check date values in: |date=
(help)