ගෞරවනීය දොන් ඩන්ස්ටන් AC QC | |
---|---|
දකුණු ඕස්ට්‍රේලියාවේ 35 වැනි අගමැති | |
තනතුර දරමින් 1970 ජූනි 2 – 1979 පෙබරවාරි 15 | |
රාජ්‍ය නායකයා | එලිසබෙත් II |
ආණ්ඩුකාරවරයා | ශ්‍රීමත් ජේම්ස් හැරිසන්
ශ්‍රීමත් මාක් ඔලිෆන්ට් ශ්‍රීමත් ඩග්ලස් නිකොල්ස් ශ්‍රීමත් කීත් සීමන් |
Deputy | Des Corcoran |
පූර්වප්‍රාප්තිකයා | ස්ටීල් හෝල් |
අනුප්‍රාප්තිකයා | Des Corcoran |
තනතුර දරමින් 1967 ජූනි 1 – 1968 අප්‍රේල් 17 | |
රාජ්‍ය නායකයා | එලිසබෙත් II |
ආණ්ඩුකාරවරයා | ශ්‍රීමත් එඩ්රික් බස්තියන් |
Deputy | Des Corcoran |
පූර්වප්‍රාප්තිකයා | ෆ්‍රෑන්ක් වොල්ෂ් |
අනුප්‍රාප්තිකයා | ස්ටීල් හෝල් |
දකුණු ඕස්ට්‍රේලියාවේ විපක්ෂ නායක | |
තනතුර දරමින් 17 අප්‍රේල් 1968 – 2 ජූනි 1970 | |
Deputy | Des Corcoran |
පූර්වප්‍රාප්තිකයා | ස්ටීල් හෝල් |
අනුප්‍රාප්තිකයා | ස්ටීල් හෝල් |
දකුණු ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ නායකයා | |
තනතුර දරමින් 1 ජුනි 1967 – 15 පෙබරවාරි 1979 | |
පූර්වප්‍රාප්තිකයා | ෆ්‍රෑන්ක් වොල්ෂ් |
අනුප්‍රාප්තිකයා | Des Corcoran |
දකුණු ඕස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරික | |
තනතුර දරමින් 2 ජූනි 1970 – 15 පෙබරවාරි 1975 | |
Premier | දොන් ඩන්ස්ටන් |
පූර්වප්‍රාප්තිකයා | ස්ටීල් හෝල් |
අනුප්‍රාප්තිකයා | Des Corcoran |
තනතුර දරමින් 1 ජුනි 1967 – 16 අප්‍රේල් 1968 | |
Premier | දොන් ඩන්ස්ටන් |
පූර්වප්‍රාප්තිකයා | ෆ්‍රෑන්ක් වොල්ෂ් |
අනුප්‍රාප්තිකයා | ස්ටීල් හෝල් |
38 thදකුණු ඕස්ට්‍රේලියාවේ නීතිපති | |
තනතුර දරමින් 20 ජූනි 1975 – 9 ඔක්තෝබර් 1975 | |
Premier | දොන් ඩන්ස්ටන් |
පූර්වප්‍රාප්තිකයා | ලෙන් කිං |
අනුප්‍රාප්තිකයා | පීටර් ඩන්කන් |
පුද්ගලික තොරතුරු | |
තනතුර දරමින් 1965 මාර්තු 10 – 16 අප්‍රේල් 1968 | |
Premier | ෆ්‍රෑන්ක් වොල්ෂ් |
පූර්වප්‍රාප්තිකයා | කොලින් රෝව් |
අනුප්‍රාප්තිකයා | රොබින් මිල්හවුස් |
පුද්ගලික තොරතුරු | |
උපත | 1926 සැප්තැම්බර් 21 සුවා, ෆීජි ජනපදය |
විපත | 6 පෙබරවාරි 1999 නෝර්වුඩ්, දකුණු ඕස්ට්‍රේලියාව |
දේශපාලන පක්ෂය | ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය (දකුණු ඕස්ට්‍රේලියානු ශාඛාව) |
කලත්‍රයා | Gretel Elsasser 1949 - 1974 (දික්කසාද විය) Adele Koh 1976 - 1978 (මිය ගියා) |
ගෘහස්ථ සහකරු | ස්ටීවන් චෙං (1986-1999) |
ළමයි | 3 |
දෙමාපිය | ෆ්‍රැන්සිස් විවියන් ඩන්ස්ටන් (පියා) ඉඩා මැයි හිල් (මව) |
ඩොනල්ඩ් ඇලන් ඩන්ස්ටන් (21 සැප්තැම්බර් 1926 - 6 පෙබරවාරි 1999) ඕස්ට්‍රේලියානු දේශපාලනඥයෙකි.ඔහු වයස අවුරුදු 26 දී 1953 දී නොර්වුඩ් හි සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිසි අතර, 1967 දී ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ දකුණු ඕස්ට්‍රේලියානු ශාඛාවේ නායකයා බවට පත් වූ අතර, 1967 ජුනි සහ 1968 අප්‍රේල් අතර සහ නැවත 1970 ජුනි සහ 1979 පෙබරවාරි අතර දකුණු ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයා විය.
1950 ගණන්වල අගභාගයේදී, කුඩා දැරියක් දූෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ මැක්ස් ස්ටුවර්ට්ට මරණ දණ්ඩනය පැනවීමට එරෙහි වීම නිසා ඩන්ස්ටන් ප්‍රසිද්ධියට පත් විය. ඩන්ස්ටන් 1965 මැතිවරණයෙන් පසු නීතිපති බවට පත් වූ අතර 1967 දී ෆ්‍රෑන්ක් වොල්ෂ් වෙනුවට අගමැති බවට පත් විය.
ආර්ථිකය එකතැන පල්වීමට පටන් ගත්තේ ය. ආර්ථික වර්ධනය ඇණහිට ඇති විට, බොහෝ මුදල් සහ සැලසුම් දැනටමත් ආයෝජනය කර ඇති විට අත්හැර දමන ලදී. අඛණ්ඩ මැතිවරණ ජයග්‍රහණ හතරකින් පසුව, 1978 දී ඩන්ස්ටන් ගේ පරිපාලනය අඩාල වීමට පටන් ගත්තේ ඔහු විසින් පොලිස් කොමසාරිස් හැරල්ඩ් සාලිස්බරි නෙරපා හැරීමෙන් පසුව ය. ප්‍රතිපත්තිමය ගැටලු සහ විරැකියාව ඉහළ යාමට පටන් ගත් අතර, දූෂණය සහ පුද්ගලික නුසුදුසුකම් පිළිබඳ සනාථ නොකළ කටකතා ද වැඩි විය. එනිසා 1979 දී ඔහු අගමැති ධුරයෙන් සහ දේශපාලනයෙන් ඉල්ලා අස් විය.