නදීක ගුරුගේ | |
---|---|
![]() | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | සංගීත අධ්‍යක්ෂක, සංගීත රචක, රංගන ශිල්පී, ගායක |
සක්‍රීය වසර | 1999 - වර්ථමානය තෙක් |
නදීක ගුරුගේ යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය සංගීතඥවරයෙකි.
1999 වසරේදී බොලීවියානු ජන සංගීතඥයෙකු වූ Marcello Titto Li සමග එක්ව, "සංයුග්ම" නම් ජන සහ ව්‍යවහාරික සංගීත නිරිමාණයක් සිදු කරමින්, නදීක සිය කලා දිවිය ආරම්භ කලේය.
නදීක ගුරුගේ විසින් සංගීතයෙන් දායක වූ නිර්මාණ.
වසර | චිත්‍රපටය | අධ්‍යක්ෂණය |
---|---|---|
2019 | The Frozen Fire - ගින්නෙන් උපන් සීතල | අනුරුද්ධ ජයසිංහ |
2011 | ගාමණි | |
2011 | සින්ඩරෙල්ලා | ඉනෝකා සත්‍යාංගනී |
2011 | කුවේණි[1] | සුගත් සමරකෝන් |
2011 | නිකිණි වැස්ස | අරුණ ජයවර්ධන |
2009 | ඉර හඳ යට[2][3] | බෙනට් රත්නායක |
2007 | අබා[4] | ජැක්සන් ඇන්තනී |
2006 | සංඛාරා | ප්‍රසන්න ජයකොඩි |
2005 | සුළඟ එනු පිණිස | විමුක්ති ජයසුන්දර |
වසර | නාට්‍යය | නිර්මාණකරු |
---|---|---|
2006 | රත්නවල්ලී | නදීක ගුරුගේ |
2005 | සඳ ලඟ මරණය[5] | කෞෂල්‍යා ප්‍රනාන්දු |
2005 | මාස්ටර් බිල්ඩර් | පියල් කාරියවසම් |
2003 | මාස්ටර් හැරල්ඩ් | බුද්ධික දමයන්ත |
2001 | ගෙවන් නැත්තන් බම්බු ගහන්නද | මහේෂ් කුමාර |
1997 | මල් නෙලන්න බෑ |
වසර | ටෙලි නාට්‍යය | නිර්මාණකරු |
---|---|---|
2011 | සිහින අරන් එන්න | නිරෝෂන් පෙරේරා |
2009 | ඇහි පිල්ලමක් යට | ප්‍රදීප් ධර්මදාස |
2008 | කම්පිත විල් | ආචාර්ය ධර්මසේන පතිරාජ |
2006 | රස්තියාදුකාරයා | ලක්මිණී අමරදේව |
2005 | රඟ සොබා | සුමිත්‍රා රාහුබද්ධ |
2004 | අග පිපි මල් | සුමිත්‍රා රාහුබද්ධ |
2003 | සිනිදු පියාපත් | ගීතිකා පලිපාන |