නයිට්බීස්ට් | |
---|---|
අධ්‍යක්ෂණය | ඩොන් ඩෝලර් |
කථාව ලිවීම | ඩොන් ඩෝලර් |
රගපෑම |
|
සංගීතය |
|
සිනමාකරණය | රිචඩ් ගයිවිට්ස් |
බෙදාහැරීම | ට්‍රෝමා එන්ටර්ටේන්මන්ට් |
නිකුත් කල දිනය |
|
ධාවන කාලය | විනාඩි 90 |
රට | එක්සත් ජනපදය |
භාෂාව | ඉංග්‍රීසි |
අයවැය | $14,000[උපහරණ ඇවැසිය] |
නයිට්බීස්ට් යනු, අභිවාදන චිත්‍රපට අධ්‍යක්ෂක ඩොන් ඩෝලර් විසින් අධ්‍යක්ෂණය කෙරුණු 1982 විද්‍යා ප්‍රබන්ධ ත‍්‍රාසකර විත‍්‍රපටයකි.
කුඩා ප්‍රමාණයෙහි පිටසක්වල අභ්‍යාවකාශ-යානයක් සෞර ග්‍රහ මණ්ඩලය වටා සැරිසරයි. පෘථිවිය අසබඩට එය පැමිණෙත්ම, ක්ෂුද්‍ර ග්‍රහයෙකු හා ගැටෙන එය පෙරි හෝල් නම් කුඩා නගරය වෙත රාත්‍රි කාලයෙහිදී කඩා වැටෙයි. දඩයක්කරුවන් කිහිප දෙනෙකුට මෙම ගැටීමෙහි ශබ්දය ඇසෙන අතර, ඔවුහූ එය ප්‍රාන්ත ෂෙරිෆ්වර සින්ඩර් වෙත දන්වති.