නලින්ද ජයතිස්ස | |
---|---|
Nalinda Jayatissa | |
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය | |
In office 18 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
පූර්වප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක | |
In office 21 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
පූර්වප්‍රාප්තිකයා | ප්‍රසන්න රණතුංග |
කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 21 නොවැම්බර් 2024 | |
In office 1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020 | |
Personal details | |
උපත | 21 අප්‍රේල් 1977[1] ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජාතික ජන බලවේගය |
Alma mater | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
රැකියාව | දේශපාලනඥ |
වෘත්තිය | වෛද්‍ය වෘත්තික |
නලින්ද ජයතිස්ස (Nalinda Jayatissa, උපත 21 අප්‍රේල් 1977), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ වත්මන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා කළුතර දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කළ හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[1]
{{cite web}}
: CS1 maint: url-status (link)