නිහාල් ගලප්පත්ති | |
---|---|
Nihal Galappaththi | |
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
බහුතරය | මනාප ඡන්ද 125,983 |
තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020 | |
තනතුර දරමින් 25 අගෝස්තු 1994 – 9 පෙබරවාරි 2010 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 22 දෙසැම්බර් 1954[1] ලංකා ඩොමීනියන් රාජ්‍යය |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජාතික ජන බලවේගය |
රැකියාව | දේශපාලනඥ |
ගලප්පත්ති ආරච්චිගේ නිහාල් [2] (Nihal Galappaththi), හෙවත් නිහාල් ගලප්පත්ති, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒ මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.[3] ඔහු මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් 2015 සහ 2020 මෙන්ම 1994 සහ 2010 අතර කාලය එම දිස්ත්‍රික්කය නියෝජනය කර ඇත.[1]
මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
2024 පාර්ලිමේන්තු | හම්බන්තොට දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 125,983 | තේරීපත් වෙයි | [4] |
{{cite web}}
: CS1 maint: url-status (link)