පන්නිපිටිය, කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹට නැගෙනහිරින් පිහිටි නගරයකි. නාගරීකරණය වෙමින් පවතින ප්‍රදේශයක් වන මෙය හයිලෙවල් මාර්ගයේ කොළඹ සිට කිලෝමීටර් 17 දුරින් පිහිටා ඇත.