මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2009 දෙසැම්බර්) |
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ | |
---|---|
දෙමළ නම | ஜனநாயக ஐக்கிய தேசிய முன்னணி |
ලේකම් | ආර්. එම්. ආරියවංශ |
බිඳීම | එක්සත් ජාතික පක්ෂය |
මූලස්ථානය | 60 පළමු වීදිය, රාවතාවක්ක, මොරටුව |
මැතිවරණ ලාංඡනය | |
උකුස්සා | |
ශ්‍රී ලංකාවේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ (දෙමළ: ஜனநாயக ஐக்கிய தேசிய முன்னணி) යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි . මෙම පක්ෂය 2004 අප්‍රේල් 2 දිනදී පැවැත්වුණු ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, ජනප්‍රිය ඡන්දයෙන් 45.6% සහ ආසන 225 අතුරින් ආසන 105 ක් දිනා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි කොටසක් විය.