කප්පම් ප්‍රසන්න | |
---|---|
பிரசன்ன ரணதுங்க Prasanna Ranatunga | |
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය | |
In office 14 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
ආණ්ඩු ප්‍රධාන සංවිධායක | |
In office 18 අප්‍රේල් 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | ජොන්ස්ටන් ප්‍රනාන්දු |
මහජන ආරක්‍ෂක අමාත්‍ය | |
In office 18 අප්‍රේල් 2022 – 9 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | සරත් වීරසේකර |
අනුප්‍රාප්තිකයා | ටිරාන් අලස් |
සංචාරක අමාත්‍ය | |
In office 12 අගෝස්තු 2020 – 9 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් අමරතුංග |
අනුප්‍රාප්තිකයා | හරීන් ප්‍රනාන්දු |
බස්නාහිර පළාතේ 7 වන ප්‍රධාන අමාත්‍ය | |
In office 4 මැයි 2009 – 1 සැප්තැම්බර් 2015 | |
පූර්වප්‍රාප්තිකයා | රෙජිනෝල්ඩ් කුරේ |
අනුප්‍රාප්තිකයා | ඉසුර දේවප්‍රිය |
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 1 සැප්තැම්බර් 2015 | |
බහුතරය | 316,544 මනාප ඡන්ද |
Personal details | |
උපත | 1 ජනවාරි 1967 ශ්‍රී ලංකාව |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
කලත්‍රයා | මොරීන් රණතුංග |
සබඳතා | රෙජී (පියා) අර්ජුන (සහෝදරයා) නිශාන්ත (සහෝදරයා) දම්මික (සහෝදරයා) සංජීව (සහෝදරයා) රුවන් (සහෝදරයා) |
ළමයි | අර්චනා, පවිත්‍රා, උදාර |
Alma mater | අශෝක විද්‍යාලය ආනන්ද විද්‍යාලය |
ප්‍රසන්න රණතුංග, පා.ම (දෙමළ: பிரசன்ன ரணதுங்க, ඉංග්‍රීසි:Prasanna Ranatunga; උපත 1 ජනවාරි 1967[1]) යනු ශ්‍රී ලංකික දේශපාලකයෙක් වන අතර වත්මන් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය වේ.[2] රණතුංග ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[3] ඔහු බස්නාහිර පළාතේ 8 වන ප්‍රධාන අමාත්‍ය ලෙසද කටයුතු කළේය.[4] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ඔහුගේ සහෝදරයායි.[5][6][7][8]