ප්‍රියංකර ජයරත්න | |
---|---|
සිවිල් ගුවන් සේවා ඇමති | |
In office 2010 | |
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක හා කරක සභා සභාපති | |
In office 2008–2010 | |
පූර්වප්‍රාප්තිකයා | ගීතාංජන ගුණවර්ධන |
යෞවන කටයුතු නියෝජ්‍ය ඇමති | |
In office 2000–2001 | |
Member of the ශ්‍රී ලංකාවේ Parliament පුත්තලම දිස්ත්‍රික්කය සඳහා | |
In office 2010 | |
In office 2008–2010 | |
පූර්වප්‍රාප්තිකයා | ද. මු. දසනායක |
In office 2000–2001 | |
Personal details | |
උපත | සැප්තැම්බර් 27, 1964 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
සබඳතා | එස්. ඩී. ආර්. ජයරත්න |
පදිංචිය(s) | එෂාධාර නව නගරය, මාදම්පෙ |
Alma mater | රාජකීය විද්‍යාලය කොළඹ |
උන්නන්ති ප්‍රියංකර ජයරත්න, පාම (උපත සැප්තැම්බර් 27, 1964) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයේ සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා වන අතර පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක විය. පසුව පත්වූ මයිත්‍රීපාල ස්‍රිසේන ජනාධිපති යටතේ නීතිය, සාමය හා බණ්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන් අතර, 2016 දෙසැම්බර මස 30 වන දින ජනපති මයිත්‍රීපාල සිරිසේන මහතා වෙත යවනු ලැබූ ලිපියක් මගින් ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය.