Happy Monday System (ハッピーマンデー制度 Happī Mandē Seido?, හැපි මන්ඩේ සෙයිදෝ) ප්‍රීතිමත් සඳුදා ක්‍රමය යනු ජාතික නිවාඩු කිහිපයක් සඳුදා දින වලට මාරු කිරීමට හා එමගින් සාමාන්‍යයෙන් පස්-දින වැඩ සතියක් ඇති අයවළුන් හට දින-තුනක සතිඅන්තයක් නිර්මාණය කිරීමට ජපාන රජය විසින් ගත් තීරණයකි.
මෙසේ වෙනස් කල නිවාඩු දින වලට පහත ඒවාද අයත් වේ:
සඳුදා දිනට මාරු කල නොහැකි වූ නිවාඩු දින සමහරක් වනුයේ , අධිරාජ්‍යයාගේ උපන්දින, අළුත් අවුරුදු දින, මහා විෂුවය දින, ශරත් විෂුවය දින.