Parinda Ranasinghe | |
---|---|
38th Chief Justice of Sri Lanka | |
තනතුර දරමින් 1988–1991 | |
Appointed by | J. R. Jayewardene |
පූර්වප්‍රාප්තිකයා | Suppiah Sharvananda |
අනුප්‍රාප්තිකයා | Herbert Thambiah |
පුද්ගලික තොරතුරු | |
උගත් ශාස්ත්‍රාලය | Colombo Law College |
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ 38 වැනි අගවිනිසුරුවරයා වූ විනිසුරු කේ. ඒ. පාරින්ද රණසිංහ ශ්‍රී ලාංකික විනිසුරුවරයෙකි. ඔහු ආසියානු අපරාධ වැළැක්වීමේ පදනමේ සභාපතිවරයා ද වේ. [1]
කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රණසිංහ කොළඹ නීති විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය හැදෑරීමට සමත් විය. ඉන් පසුව ඔහු අධිකරණ සේවයට බැඳෙනවා. ඔහුගෙන් පසුව හර්බට් තම්බයියා පත් විය. [2]
නීති කාර්යාල | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා සුප්පයියා ශර්වානන්ද |
ශ්‍රී ලංකාවේ අගවිනිසුරු 1988–1991 |
අනුප්‍රාප්තික හර්බට් තම්බියා |