පිතල්ඛෝරා ලෙන් | |
---|---|
ඛණ්ඩාංක | 20°18′49″N 74°59′39″E / 20.313473°N 74.994228°Eඛණ්ඩාංක: 20°18′49″N 74°59′39″E / 20.313473°N 74.994228°E |
භූවිද්‍යාව | බැසෝල්ට් |
පිතල්ඛෝරා ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ බටහිර ඝාට්ස් හි සතමාලා කලාපයේ ය. මෙය ක්‍රි.පූ. තෙවන සියවස තෙක් දිවෙන ඉතිහාසයක් සහිත පුරාතන බෞද්ධ ලෙන් 14කින් සමන්විත ය. ඒ අනුව මෙම ලෙන් ඉන්දියාවේ ආදිතම ශෛලකර්ම ගෘහනිර්මාණයක් ලෙස සැළකේ. එල්ලෝරාවේ සිට කිලෝමීටර 40ක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානයට ළඟා වීමට කොන්ක්‍රීට් පියගැට පෙළක් ඇත.[1]
<ref>
ටැගය;
asipitalkhora
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි{{cite journal}}
: Cite journal requires |journal=
(help)