පෞරවයෝ | |
---|---|
ක්‍රි.පූ. 890–ක්‍රි.පූ. 322 | |
![]() | |
අගනුවර | හස්තිනාපුර |
ඉතිහාසය | |
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 890 |
• අහෝසි කළේ | ක්‍රි.පූ. 322 |
පෞරවයෝ (සංස්කෘත: पौरव) යනුවෙන් හැඳින්වෙන්නේ අවම වශයෙන් ක්‍රි.පූ. 890 සිට ක්‍රි.පූ. 322 දක්වා කාලයේ වයඹදිග ඉන්දියානු උපමහාද්වීපයේ පැවති පුරාතන රාජධානියකි. පෞරවයන්ගේ ඉතිහාසය පිළිබඳ හින්දු ඓතිහාසික සහ ආගමික ග්‍රන්ථවල සඳහන් වේ.
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඉන්දියානු උපමහාද්වීපය ආක්‍රමණය කළ සමයේ පෞරව රජු වූයේ පෝරස් ය.