බලපිටිය කාර්මික විද්‍යාලය (Technical College - Balapitiya) තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාතයාංශය සංරක්ෂණය කළ පිටපත 2012-01-24 at the Wayback Machine යටෙත් ඇතිකාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීෙම් ෙදපාර්තෙම්න්තුව සංරක්ෂණය කළ පිටපත 2012-01-15 at the Wayback Machine යටෙත් පාලනය වන කාර්මික විද්‍යාල 38 න් ඒකකි. මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ බලිපිටිය නගරෙය් පිහිටා ඇත. බලපිටිය නගරෙය් සිට කිලෝ මීටර එකක් පමණ අභයන්තරයට වන්නට රමණිය කදු ගැටයක පිහිටා ඇති මෙම කාර්මික විද්යා ලය තිබූ ස්ථානයේ පෙරදි ප්රා ථමික පාඨශාලාවක් පැවත ඇති අතර එය වැසි යෑමෙන් පසුව ගාල්ල කාර්මික විද්යායලයට අනුබද්ධ ආයතනයක් ලෙස ආරම්භ නෙරී ඇත. පසුව 1990 දශකයේ ස්වාධින කාර්මික විද්යා ලයක් බවට පත් කෙරුණු අතර අතර දශක දෙකක පමණ කීර්තිමත් ඉතිහාසයකට උරුම කම් කියයි. ගාල්ල දිස්ත්රිරක්කයේ සිසු දරුවන්ගේ කාර්මික අධ්යාශපනය හා වෘත්තීය පුහුණුව ඉහල නැංවීමට මෙම ආයතනය විසින් එදා මෙදා තුර ඉටු කරනා ලද සේවය ප්රවශංසනාත්මකය.
දැනට ඉංජිනේරු අංශයේ පාඨමාලා, වාණිජ අංශයේ පාඨමාලා සහ ඉංග්රිශසී පාඨමාලා පැවැත්වේ. පාඨමාලා දෙයාකාරයකි. එනම් සතියේ දින වල පැවැත්වෙන පූර්ණ කාලීන පාඨමාලා (සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.00 සිට ප:ව: 5.00 දක්වා) සහ සති අන්තයේ දිනවල පැවැත්වෙන අර්ධ කාලීන පාඨමාලා(සෙනසුරාදා සහ ඉරිදා පෙ:ව: 8.00 සිට ප:ව: 5.00 දක්වා) වශයෙනි. පූර්ණ කාලීන පාඨමාලා පාසල හැර යන සිසුන් ඉලක්ක කර සකස් කොට ඇති අතර සති අන්ත පාඨමාලා රැකියාවල නියුක්තවූවන් ඉලක්ක කර සැකසී ඇත.