මෙම ලිපිය විස්තර කරනුයේ වයඹ දිග යුරෝපයෙහි ඇති සහ එක්සත් රාජධානියට ව්‍යවස්ථානුකූල සබැඳියන් ඇති භූමි ප්රදේශයන්ය. වයඹ දිග යුරෝපයට ඔබ්බෙන් ඇති කොදෙව් පෙළ සඳහා,
බ්‍රිතාන්‍ය දිවයින් බලන්න.
බ්‍රිතාන්‍ය දූපත් රතු පැහැයෙන් දක්වා ඇති සිතියමක්.
එක්සත් රාජධානියෙහි නීතියට අන්තර්ගතව සැළකූ කල බ්‍රිතාන්‍ය දූපත් යන පදයෙන් අදහස් වන්නේ 1889 සිට පහත දැක්වෙන රාජ්‍යයන් සතර සාමුහිකව හැඳින්වූ නාමයයි: