බින්නායග ලෙන් | |
---|---|
![]() බින්නායග ලෙන් | |
ඛණ්ඩාංක | 24°03′46″N 75°53′33″E / 24.062657°N 75.8925667°Eඛණ්ඩාංක: 24°03′46″N 75°53′33″E / 24.062657°N 75.8925667°E |
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
![]() |
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
බින්නායග බෞද්ධ ලෙන් හෙවත් විනායක ලෙන් නැතහොත් විනායග ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බින්නායග ගම්මානයේ පිහිටි ලෙන් සමූහයකි. මෙහි දකුණට මුහුණලා පිහිටි ලැටරයිට් ලෙන් 20ක් පමණ දක්නට ලැබේ. ආරාම සංකීර්ණයක් වන මෙහි කුටීර කෝල්වි ලෙන් කුටිවලට වඩා කුඩා ය. මෙම ලෙන්වල ස්තූප ආකාර ව්‍යූහයන් දක්නට ලැබේ. මෙහි කවුළු සහිත චෛත්‍ය දක්නට ලැබේ. මෙහි වූ තවත් ලෙනක විවෘත අංගණයක් සහිත පර්යන්ත දෙකක් පිහිටා ඇත.[1]
මෙම ලෙන් කෝල්වි සිට සැතපුම් 8ක් දිරින් පිහිටා ඇත.[2]