ﻛﺴﻠﺘﺎﻧﻦ بولوڠن බුලුඞාන් සුල්තාන් රාජ්‍යය | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1731–1964 | |||||||||||||
Coat of arms
| |||||||||||||
වත්මන් උතුරු කලිමන්තාන් පළාත තුළ 1930 වසරේ නෙදර්ලන්ත නැඟෙනහිර ඉන්දීය දූපත් යටතේ බුලුඞාන් සුල්තාන් රාජ්‍යයේ දේශභූමිය පෙන්වන සිතියම. | |||||||||||||
තත්ත්වය | (1880 ගණන්) සිට නෙ. නැ. ඉ. හි කොටසකි | ||||||||||||
අගනුවර | තන්ජුං පලාස් | ||||||||||||
පොදු භාෂාවන් | බුලුඞාන්-මැලේ | ||||||||||||
ආගම | සුන්නි ඉස්ලාම් | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
ඉතිහාසය | |||||||||||||
• Foundation | 1731 | ||||||||||||
• “බුල්තිකන්” විප්ලවය | 1964 | ||||||||||||
| |||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | Indonesia Malaysia |
බුලුඞාන් සුල්තාන් රාජ්‍යය යනු බෝර්නියෝ දුපතේ නැඟෙනහිර ප්‍රදේශයේ වත්මන් ඉන්දුනීසියාවේ උතුරු කලිමන්තාන් පළාත තුළ බුලුඞාන් ප්‍රාන්තයේ පිහිටා තිබූ රාජ්‍යයකි. එහි දේශභුමියට උතුරු කලිමන්තාන් පළාතේ නැඟෙනහිර වෙරළ තීරය සහ මැලේසියාවේ තවාවු ප්‍රදේශය ඇතුළත් විය.
මෙම සුල්තාන් රාජ්‍යය පිහිටුවනු ලැබුවේ උමා අපාන් නමැති කයාන් කණ්ඩායමක් විසිනි. ඔවුන් 17 වැනි සියවසෙහි වෙරළ බඩ ප්‍රදේශයට සංක්‍රමණය වීමට පෙර අපෝ කයාන් (කයාන් උස් බිම් සානුව) ප්‍රදේශයේ විසූ අය වූහ.