බේකර්ස් ඇල්ල | |
---|---|
![]() බේකර්ස් ඇල්ල | |
![]() | |
පිහිටීම | ![]() |
සමස්ථ උස | මීටර් 20 |
පතන සංඛ්‍යාව | 2 |
ජල මූලාශ්‍රය | බෙලිහුල් ඔය |
බේකර්ස් ඇල්ල ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන සුන්දරම දියඇලි වලින් එකක් වේ. බෙලිහුල් ඔයේ අතු ගංගාවකින් හටගන්නා මෙම දියඇල්ල, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.[1]
දියඇල්ලෙහි සමස්ත උස මීටර් 20 ක් පමණ වෙයි. බේකර්ස් ඇල්ල සොයාගත්, ප්‍රකට ගවේෂකයෙකු වූ ශ්‍රීමත් සැමුවෙල් බේකර්ගේ නාමයෙන් මේ දියඇල්ල නම්කොට තිබේ.