බොරැල්ල Borella | |
---|---|
උප නගරය | |
බොරැල්ල | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
Postal Code | 00800 [1] |
බොරැල්ල (කොළඹ 8) යනු ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි විශාලතම උපනගරය වේ.
එය ප්‍රධාන වශයෙන් බහු-ආගමික සහ බහු-වාර්ගික පිරිසක් ජීවත් වන නගරයක් වන අතර, මෙම ප්‍රදේශ තුළ වැඩි වශයෙන් සිංහල සහ දමිළ ජාතිකයින් වාසය කරයි.