භූතු | |
---|---|
![]() | |
ප්‍රභේදය | ප්‍රහසන නාට්‍ය |
රචනය කලේ | කථාව සහානා රඝුවීර් ශෙඛාවත් දාමිනී ජෝෂි දෙබස් මලෝවා මජුම්දාර් (සී ටීවී) රාහුල් පාණ්ඩේ තිර රචනය අශෘනූ මොයිත්‍රා (සී ටීවී) රාහුල් පාණ්ඩේ |
අධ්‍යක්ෂණය කලේ | ශ්‍රීජිත් රෝයි හේමන්ත් මිශ්රා (හින්දි) |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | රියා සේන්ගුප්තා |
රඟපෑම | අර්ශියා මුඛර්ජී විරාජ් කපූර් සානා අමීන් ෂෙයික් කින්ෂුක් මහාජාන් ආකන්ශා චමෝලා |
Narrated by | සී ක්‍රියේටිව් ටීම් |
තේමා සංගීත නිර්මාණකරු | උපාලි චැටර්ජී සී ටීවී ප්‍රකාශ්, විරාජ් |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | බෙංගාලි හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | සී බංග්ලා (300) සී ටීවී (160) |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | ශ්‍රීකාන්ත් මොහ්තා මහේන්ද්‍ර සෝනි |
සංස්කාරක(යන්) | ධර්මේශ් පටෙල් ප්‍රමෝද් කුන්දර් |
ස්ථානය(න්) | කොල්කතා නේගාඔන් |
සිනෙමාරූපණය | හනීෆ් ෂෙයික් |
ධාවන කාලය | ආසන්න මිනි. 22 |
නිෂ්පාදන සමාගම | ශ්‍රී වෙන්කටේශ් ෆිල්ම්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සී බංග්ලා සී ටීවී |
රූප ආකෘතිය | |
මුල් ධාවනය | සී බංග්ලා 14 මාර්තු 2016 – 25 පෙබරවාරි 2017 සී ටීවී 21 අගෝස්තු 2017 – වර්තමානය |
කාලානුක්‍රමය | |
සබැඳි දර්ශන | භූතු |
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
භූතු යනුවෙන් හැඳින්වෙන්නේ සී බංග්ලා සහ සී ටීවී නාළිකා ඔස්සේ විකාශය වන බෙංගාලි / හින්දි ළමා ප්‍රහසන-නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි.
මෙහි මුල් කතාමාලාව සී බංග්ලා ඔස්සේ විකාශය විය. මෙම කථාව දිවෙන්නේ අන්‍යන්ට උදව් කිරීමට කැමති "භූතු" නම් භූත් දැරියක වටා ය. මෙම චරිතය කැස්පර් ද ෆ්‍රෙන්ඩ්ලි ගෝස්ට් ඇසුරෙන් නිමැවුණකි. මෙම වැඩසටහන හින්දියෙන් හඬකවා සී අන්මොල් නාළිකාව ඔස්සේ ලඩ්ඩූ ලෙස විකාශය වේ.[1]
සී ටීවී නාළිකාව උදෙසා හින්දි බසින් ප්‍රතිනිර්මාණය වූ මෙය 2017 අගෝස්තු 21 දින විකාශය කෙරිණි. මෙය බින් කුච් කහේ කතාමාලාව ප්‍රතිස්ථාපනය කළේ ය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අර්ශියා මුඛර්ජී, සානා අමීන් ෂෙයික්, කින්ෂුක් මහාජාන්, ආකන්ක්ශා චමෝලා සහ අංජලී ප්‍රියා විසිනි.[2]
<ref>
ටැගය;
Khanna
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි