පදක්කම් වාර්තාව | ||
---|---|---|
පිරිමි මළල ක්‍රීඩා | ||
ආසියානු ශූරතාවලිය | ||
රන් | 2005 Incheon | මීටර් 2.27 |
රන් | 2009 Guangzhou | මීටර් 2.23 |
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | ||
රන් | 2004 ඉස්ලාමාබාද් | මීටර් 2.2 |
රන් | 2006 කොළඹ | මීටර් 2.19 |
මංජුල කුමාර විජේසේකර (1984 ජනවාරි 30 මොරවකදී) යනු ශ්‍රී ලංකාවේ උස පැනීමේ ක්‍රීඩකයෙකි.
ඔහුගේ හොඳම උස පැනීමේ වාර්ථාව වූ 2.27 ක උස ප්‍රමාණය, ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්ථාව වෙයි.[1]