මධ්‍ය ශිලා යුගය |
---|
↑ Early Stone Age |
|
↓ Later Stone Age |
මධ්‍ය ශිලා යුගය (ඉංග්‍රීසි: Middle Stone Age, MSA) යනු, අප්‍රිකානු ප්‍රාග් ඉතිහාසයේ පූර්ව ශිලා යුගය සහ අපර ශිලා යුගය අතර කාලය යි. එම කාලය වසර 280,000 පමණ පෙර දී ආරම්භ වී, වසර 50–25,000 පමණ පෙර දී අවසාන වී ඇති බව සාමාන්‍යයෙන් සැළකෙයි.[1]