මනූෂ නානායක්කාර

මනුෂ නානායක්කාර
மனுஷா நாணயக்கார
Manusha Nanayakkara
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය[1]
In office
20 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාවිදුර වික්‍රමනායක
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
2010
Personal details
උපතසැප්තැම්බර් 24, 1977 (1977-09-24) (වයස 47)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය
(2020 - වර්තමානය)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2010 - 2020)
එක්සත් ජාතික පක්ෂය
(2010ට පෙර)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
(2010 - 2020)
එක්සත් ජාතික පෙරමුණ
(2010ට පෙර)
කලත්‍රයාශානිකා සූරියආරච්චි
Alma materමහින්ද විද්‍යාලය, ගාල්ල
රැකියාවමාධ්‍යවේදියා

මනුෂ නානායක්කාර, (දෙමළ: மனுஷா நாணயக்கார, ඉංග්‍රීසි: Manusha Nanayakkara; උපත 24 සැප්තැම්බර් 1977) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර වත්මන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය වේ.[2] නානායක්කාර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[3] ඔහු වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන අතර අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයි.[4][5]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Sri Lanka appoints nine new cabinet ministers". economynext.com. සම්ප්‍රවේශය 20 May 2022.
  2. ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  3. ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  4. ^ New Faces in parliament, Sunday Times
  5. ^ Our languages, our heritage- President සංරක්ෂණය කළ පිටපත 2015-09-24 at the Wayback Machine, Presnform

බාහිර සබැඳි

[සංස්කරණය]