විවෘත කල දිනය | 1892[1] |
---|---|
පිහිටීම | මයිසූර්, ඉන්දියාව |
ඛණ්ඩාංක | 12°18′03″N 76°40′04″E / 12.3008°N 76.6677°Eඛණ්ඩාංක: 12°18′03″N 76°40′04″E / 12.3008°N 76.6677°E |
වපසරිය | 157 acres (64 ha)[2] + 113 acre |
සතුන් | 1320 |
සාමාජීකත්වයන් | CZA / WAZA/ ZAK |
වෙබ් අඩවිය | mysorezoo.info |
මයිසූර් සත්තුවත්ත ( නිල නාමය ශ්‍රී චාමරජේන්ද්‍ර සත්වෝද්‍යානය) මයිසූර්, ඉන්දියාවේ මයිසූර් රජ මාළිගාව කිට්ටුවෙන් පිහිටා ඇති අතර එය අක්කර 157 (හෙක්ටර 64ක්) වපසරියකින් සමන්විතවේ. එය ඉන්දියාවේ තුල පිහිටි පැරණිතම සහ වඩාත්ම ජනප්‍රිය, සත්වෝද්‍යාන වලින් එක්ක් වන අතර එහි විශේෂ (168) පමණ සතුන් වාසය කරයි. මයිසූර් සත්තුවත්ත නගරයේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථාන වලින් එකකි.