මර්වින් සිල්වා | |
---|---|
මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය | |
In office 5 May 2010 – 10 August 2010 | |
In office 8 September 2010 | |
Deputy Minister of Mass Media & Information | |
In office 23 April 2010 – 5 May 2010 | |
Non-Cabinet Minister of Labour | |
In office 2007–2010 | |
පාර්ලිමේන්තු මන්ත්‍රී Gampaha District සඳහා | |
In office 2010 | |
පාර්ලිමේන්තු මන්ත්‍රී National List සඳහා | |
In office 2004–2010 | |
පූර්වප්‍රාප්තිකයා | J. A. Mary Lucida |
පාර්ලිමේන්තු මන්ත්‍රී Hambantota District සඳහා | |
In office 1994–2000 | |
Personal details | |
උපත | මාර්තු 25, 1944 |
ජාතිකත්වය | Sri Lankan |
දේශපාලන පක්ෂය | Sri Lanka Freedom Party |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | United People's Freedom Alliance |
කලත්‍රයා | J. A. Mary Lucida |
ළමයි | Malaka |
පදිංචිය(s) | 296/7 Park Road, Colombo 05, Sri Lanka |
හේවා කොපරගේ මර්වින් සිල්වා (උපත: 1944 මාර්තු 5) ශ්‍රී ලංකික දේශපාලකයෙකු වේ.
ඇමතිවරයෙකු වශයෙන්, නියෝජ්‍ය ඇමති වරයෙකු වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨතම සාමාජිකයෙකු වශයෙන් දේශපාලනයේ නියැලෙන මර්වින් සිල්වා මහතා , ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ කැලණිය ආසන සංවිධායකවරයා වශයෙන් ද සේවය කරයි.
මර්වින් සිල්වා මහතාට අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය අනුරාධපුර මහා විහාරයේදී පිරිනැමිණි.
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණෝ විසින් මෙම ගෞරවනාමය පුදනු ලැබිය.
මෙම ගෞරව නාමය ලබාදීමට හේතු ලෙස සඳහන් කරන්නේ ජය ශ්‍රී මහා බෝධි මලු මහා විහාර ධර්ම ශාලාව ඉදිකිරිම, රුවන්වැලි ෛචත්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු අනුරාධපුර අටමස්ථාන ෛචෙයිත්‍ය රාජයානන් වහන්සේලා ස්වර්ණාලේපකොට රනින් බැබලවීම ආදී පුදබිමේ ආගමික සේවාවන් මෙන්ම අනෙකුත් ආගමික කටයුතුයි.