![]() මහනුවර ජාතික කෞතුකාගාරය | |
![]() | |
පිහිටුවීම | 1942 |
---|---|
පිහිටීම | මහනුවර, ශ්‍රී ලංකාව |
වර්ගය | ඉතිහාසමය |
මහනුවර ජාතික කෞතුකාගාරය, මහනුවර ශ්‍රී දළදා මාළිගාව අාසන්නයේ පිහිටුවා අැත.
1942දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද කෞතුකාගාරය නඩත්තු කරනු ලබන්නේ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගිනි.[1] ප්‍රදර්ශනයට තබා අැති දෑ අතර මහනුවර යුගයට හා මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයට අයත් අායුධ, අාභරණ, මෙවලම් හා අනෙකුත් විවිධ වස්තූන් දැකගත හැකි වේ.