මෙම ලිපිය |
මහායාන බුදු දහම |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
මහායාන බුද්ධාගම |
මහාරත්නකූට සූත්‍රය (සංස්කෘත; සැකිල්ල:CJKV, ටිබෙට්. dam-chos dkon-mchog-brtsegs-pa) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන මහායාන බෞද්ධ සූත්‍ර එකතුවකි. මෙය සරලව රත්නකූට සූත්‍රය (寶積經) ලෙස ද හඳුන්වයි. සංස්කෘත බසින් මෙහි අර්ථය වනුයේ මැණික් ගොඩෙහි සූත්‍රය යන්නයි.