මිරිස්ස Mirissa | |
---|---|
![]() මිරිස්ස වෙරළතීරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
ජනගහණය(2012) | |
• මුළු | 4,695[1] |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
• ගිම්හානය (DST) | Summer time (UTC+6) |
මිරිස්ස යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය තුල පිහිටි කුඩා නගරයක් වේ. නගරය කොළඹ සිට කිලෝ මීටර 240ක් පමණ දුරකින් යුක්තව දකුණු දිසාවෙන් පිහිටා තිබේ.
මිරිස්ස වෙරල තීරය සදහා ඉතා ඉහල සංචාරක ආකර්ශනයක් ලැබීමට මෙම මනස්කාන්ත දිය රැලි අනගි දායකත්වයක් ලබාදේ.එබැවින් ඔබේ නිවාඩුව නිදහසේ ගත කිරීමට මිරිස්ස වෙරල තීරය කදිම තෝතැන්නකි.