මොහම්මද් නසීම් | |
---|---|
![]() | |
උපත | 1985/1986 (age 38–39)[1] |
නිවහන | මුම්බායි, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිරූපණ ශිල්පියකු, නළුවකු |
සක්‍රීය වසර | 2009–වර්තමානය |
පවුල | අනාස් රෂීඩ් (ඥාති සොහොයුරා) |
ආගම | ඉස්ලාම් |
මොහම්මද් නසීම් යනු ඉන්දියානු නිරූපණ ශිල්පියකු සහ රූපවාහිනී නළුවෙකි.[2][3][4] ඔහු සිය රූපවාහිනී ආගමනය සනිටුහන් කළේ ශෞර්යා ඕර් සුහානි කතාමාලාව තුළිනි.[5] ඔහු වඩාත් ප්‍රචලිත වූයේ සාත් නිභානා සාතියා රූපවාහිනී කතාමාලාවේ ඇහෙම්ගේ චරිතය නිසායි.[6]
නසීම් උපත ලැබූයේ පන්ජාබයේ ය. ඔහු මුම්බායිහි ජීවත් වේ. ඔහු සිය අධ්‍යාපනය අවසන් කළේ කොල්කතාවෙනි.[7][8][9][10] ඔහු සිය බොලිවුඩ් ආගමනය සනිටුහන් කළේ ප්ලොට් නම්බර් 666 චිත්‍රපටයෙනි.
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | වැඩසටහන | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2011 | ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම බේටා | සාත් නිභානා සාතියා | නිර්දේශිත |
ප්‍රියතම උණුසුම් ජෝඩි (ගියා මනේක් සමග) | ||||
ප්‍රියතම පතො | ||||
ප්‍රියතම නායා සදස්‍යා | ||||
2012 | ප්‍රියතම ජෝඩි (ගියා මනේක් සමග) | |||
ප්‍රියතම උණුසුම් ජෝඩි (ගියා මනේක් සමග) | ||||
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි (ගියා මනේක් සමග) | ||||
ප්‍රියතම බේටා | ||||
2013 | ප්‍රියතම ජෝඩි (දේවොලීනා භටාචාර්ජී සමග) | |||
ප්‍රියතම උණුසුම් ජෝඩි (දේවොලීනා භටාචාර්ජී සමග) | ||||
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි (දේවොලීනා භටාචාර්ජී සමග) | ||||
ප්‍රියතම බේටා | ||||
2014 | ප්‍රියතම පිතා | |||
2015 | සී ස්වර්ණ සම්මාන | වඩාත් ගැළපෙන නළුවා | දිනාගති | |
BIG එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් | වඩාත් වින්දනීය රූපවාහිනී නළුවා (විශාල් සිං සමග) | |||
2016 | ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම පති | නිර්දේශිත |