රම්බොඩ ඇල්ල | |
---|---|
![]() | |
![]() | |
පිහිටීම | ![]() |
ඛණ්ඩාංක | 7.067 N, 80.7 E |
වර්ගය | ස්ථර |
සමස්ථ උස | මීටර 109 |
පතන සංඛ්‍යාව | 2 |
ජල මූලාශ්‍රය | Panna Oya, (කොත්මලේ ඔයේ අතු ගංගාවකි) |
උස අනූව ලෝකයේ ස්ථානය | 729 |
රම්බොඩ ඇල්ල යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ[1] පිහිටා ඇති මීටර් 109ක් උසැති[2] දිය ඇල්ලක් වේ. උස අනූව එය ශ්‍රී ලංකාවේ 11වන ස්ථානයත්, ලෝකයේ 729වන ස්ථානයත් හිමි කර ගනියි.[3]
{{cite book}}
: Check |isbn=
value: checksum (help)