රොෂාන් රණසිංහ

රොෂාන් රණසිංහ
ரோஷன் ரணசிங்க
Roshan Ranasinghe
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
In office
23 මැයි 2022 – 27 නොවැම්බර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාතේනුක විදානගමගේ
අනුප්‍රාප්තිකයාහරීන් ප්‍රනාන්දු
වාරිමාර්ග අමාත්‍ය
In office
23 මැයි 2022 – 27 නොවැම්බර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාජානක වක්කුඹුර[N 1]
අනුප්‍රාප්තිකයාපවිත්‍රා වන්නිආරච්චි
පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
22 අප්‍රේල් 2010
Personal details
උපත24 ඔක්තෝබර් 1975 (1975-10-24) (වයස 49)
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
රැකියාවව්‍යාපාරිකයා

අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්, (දෙමළ: ரோஷன் ரணசிங்க, ඉංග්‍රීසි: Roshan Ranasinghe; උපත 24 ඔක්තෝබර් 1975) හෙවත් රොෂාන් රණසිංහ, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඒ මහතා 2022 මැයි මස 23 වැනිදා සිට 2023 නොවැම්බර් මස 27 වැනිදා දක්වා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය ලෙස කටයුතු කළේය.[1] ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි.[2]

රොෂාන් රණසිංහ මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඡන්ද 4,205ක් ලබා දිවයිනේ 30 වැනි ස්ථානයට පත්විය.[3]

සටහන්

[සංස්කරණය]
  1. ^ කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ලෙස

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  2. ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  3. ^ "රොෂාන් රණසිංහ ත් ජනාධිපතිවරණයට". අද දෙරණ. 11 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 23 සැප්තැම්බර් 2024.