ලලිතගිරි | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ඉන්දියාව |
භූගෝලීය ඛණ්ඩාංක | 20°35′22″N 86°15′02″E / 20.5894°N 86.2506°Eඛණ්ඩාංක: 20°35′22″N 86°15′02″E / 20.5894°N 86.2506°E |
අනුබැඳියාව | බුද්ධාගම |
ජනපදය | ඔඩිෂා |
කලාපය | වෙරළබඩ |
තත්ත්වය | සංරක්ෂිත |
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
ලලිතගිරි (ඔඩියා: ଲଳିତଗିରି) (හෙවත් නාල්තීගිරි) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන බෞද්ධ විහාර සංකීර්ණයකි. මහා ස්තූප, බුද්ධ ප්‍රතිමා, සහ ආරාමවලින් සමන්විත වන මෙය, ප්‍රදේශයේ පවත්නා පැරණිතම ස්ථානයකි.[1][2][3] මෙම විහාරස්ථානයෙහි බුදුන් වහන්සේගේ ධාතූන් තැන්පත් කොට ඇතැයි පැවසේ.[3] මෙහි තන්ත්‍රික බෞද්ධ පිළිවෙත් පැවතී ඇත.[4]
මෙය සහ ඒ ආසන්නයෙහි ඇති රත්නගිරි සහ උදයගිරි යන බෞද්ධ විහාරස්ථාන එක්ව ගත්කල "වජ්‍රමය ත්‍රිකෝණය" ලෙස සැළකේ.[5][6] අතීතයේ විශ්වාස කෙරුණේ මෙය පුරාතන වාර්තාවන්හි එන පුෂ්පගිරි විහාරයට අයත් බවයි.[1] නමුත් වර්තමානයේ මෙය වෙනමම ස්ථානයක් ලෙස සැලකේ.
{{cite book}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help){{cite book}}
: Invalid |ref=harv
(help)