ලෝකේශ්වර රාජ බුදුන් වහන්සේ (සංස්කෘත:लोकेश्वरराज) යනු දීර්ඝ සුඛාවතීව්‍යූහ සූත්‍රයේ සඳහන් වන පරිදි දීපංකර බුදුන් වහන්සේට පසු ගෞතම බුදුන් වහන්සේට පෙර වැඩ සිටි බුදුන් වහන්සේලාගෙන් 54 වෙනි බුදුන් වහන්සේය.[1] උන්වහන්සේ ධර්මාකර රජුට ධර්ම දේශනා කිරීම සඳහා ප්‍රසිද්ධය, ධර්මාකර රජු පැවිදි වීමට තරම් පැහැදී පසුව අමිතාභ බුදුන් ලෙස බුද්ධත්වයට පත් විය.
{{cite web}}
: CS1 maint: archived copy as title (link)