වජිර අබේවර්ධන

වජිර අබේවර්ධන
රාජ්‍ය පරිපාලන, කලඹනාකරණ සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇමති
In office
2001–2004
Member of the ශ්‍රී ලංකාවේ Parliament
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා
In office
1994–2010
Personal details
උපතසැප්තැම්බර් 2, 1960 (1960-09-02) (වයස 64)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජාතික පෙරමුණ
පදිංචිය(s)22ඒ සමිට් තට්ටුනිවාස, කැප්පෙට්ටිපොළ මාවත, කොළඹ 07
Alma materමහින්ද විද්‍යාලය
මොරටුව විශ්වවිද්‍යාලය

වජිර අබේවර්ධන (උපත සැප්තැම්බර් 2, 1960) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. හේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටියේය.[1]දැන් ඔහු එක්සත් ජාතික පක්ෂයට 2020 මහ මැතිවරණයේදී හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයේ කටයුතු කරයි. වජිර අබේවර්ධන අධ්‍යාපනය ලබා ඇත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේය. හේ දිවි ගෙවන්නේ, කොළඹ කැප්පෙට්ටිපොල මාවතේය.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "හිස්ටොරික් වින් ෆො යූපීඑෆ්ඒ". සි අයිලන්ඩ්-නිවුස්. සම්ප්‍රවේශය 29 ඔක්තොම්බර් 2010.