![]() | |
වර්ගය | පොදු සමාගම |
---|---|
ස්ථාපිතය | 1996 - කොළඹ, ශ්‍රී ලංකාව |
ප්රාරම්භක | ක්‍රිස් කනකරත්න, තුෂාරා කනකරත්න |
මූලස්ථානය | වෙස්ට්බෝර්ග්, මැසචුසෙට්ස්, ![]() |
පිහිටිස්ථානයන් ගණන | ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
ප්‍රධාන පුද්ගලයන් | ක්‍රිස් කනකරත්න (සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී), කීත් මොඩර් (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී), මධූ රත්නායක |
සේවාවන් | මෘදුකාංග සංවර්ධනය, ව්‍යාපාර උපදේශනය |
සේවකයන් | 9000+ (2015 වනවිට) |
වෙබ්අඩවිය | virtusa.com |
වර්ටුසා (ඉංග්‍රීසි:Virtusa) සමාගම, මූලික වශයෙන් තොරතුරු තාක්ෂණ සේවා සපයන ලෝකයේ තිබෙන ප්‍රධාන පෙලේ ආයතනයක් වේ. ඇමරිකා එක්සත් ජනපදය මැසචුසෙට්ස් හි වෙස්ට්බෝර්ග් නගරයේ මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇති අතර එයට අමතරව ශ්‍රී ලංකාව, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, ජර්මනිය හා සිංගප්පූරුව යන රටවල් වලද මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
වර්ටුසා සමාගමේ ප්‍රධාන මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි පිහිටා ඇත. ඊට අමතරව නිව්යෝර්ක් හා වින්ඩ්සර් නගරවල හා පහත් සඳහන් රටවල්හි මධයස්ථාන පිහිටුවා ඇත.