වැලිමඩ යනු ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි.[1][2]
[3]
[4]
[5]
[6]
වැලිමඩ සිට කිලෝ මීටර 16 ක් පමණ දුරින් වූ කිරිවනාගම ප්‍රදේශයේ ස්ත්‍රීපුර උමග පිහිටයි. ස්ත්‍රීපුර උමග තවත් ගුහා තුනකින් සමන්විත වන අතර, අතීත පුරාවෘත වලට අනූව එය රාවණා රජ විසින් සීතා දේවිය සඟවා තැබීම වෙනුවෙන් භාවිතා කොට ඇතැයි පැවසෙයි. රාමායනයට අනූව, ඉන්දියාවේ රාමා කුමරු වෙතින් සීතා දේවිය පැහැරගෙන වුත් ලංකාද්වීපයෙහි රඳවා ගෙන සිට තිබෙයි.[10]
- ^ Mahaweli Authority of Sri Lanka, Population by Divisional Secretary's Divisions (In Mahaweli Basin)[permanent dead link]
- ^ Divisional Secretariat, http://www.ds.gov.lk/ds/welimada/sinhala/index.php, ප්රතිෂ්ඨාපනය 2014-07-30
- ^ Territorial Jurisdiction of High Courts, District Courts and Magistrate’s Courts, http://www.justiceministry.gov.lk/Jurisdiction/jurisdiction_uva.htm, ප්රතිෂ්ඨාපනය 2014-07-30
- ^ potatoes, http://www.alawathugoda.com/potatoes/, ප්රතිෂ්ඨාපනය 2014-07-30
- ^ Ministry of Public Administration, http://www.pubad.gov.lk/divisions/home_affairs/divisional_secretariats.php?id=211&divisionName=Welimada, ප්රතිෂ්ඨාපනය 2014-07-30
- ^ Welimada Tea, http://www.dilmahtea.com/TeaGrowingRegions.aspx, ප්රතිෂ්ඨාපනය 2014-07-30
- ^ Sthripura Cave
- ^ Sthripura Cave
- ^ Bomburu Ella Waterfall, http://www.srilankantravellers.com/trips/2010/12/bomburu-ella-widest-waterfall-in-sri-lanka/, ප්රතිෂ්ඨාපනය 2014-07-30
- ^ Caving in Sri Lanka