විඝ්නහර්තා ගනේෂ් | |
---|---|
ප්‍රභේදය | පුරාණෝක්තිවේදය |
රඟපෑම | පහළ බලන්න |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 823 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | අභිමන්‍යු සිං |
ස්ථානය(න්) | මුම්බායි, ඉන්දියාව |
කැමරා සැලැස්ම | බහු-කැමරා චලන ප්‍රතිග්‍රහණ කැමරා තාක්ෂණය |
ධාවන කාලය | මිනිත්තු 21 |
නිෂ්පාදන සමාගම | කොන්ටිලෝ එන්ටර්ටේන්මන්ට් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් |
රූප ආකෘතිය | 576i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 2017 අගෝස්තු 22 – 2018 පෙබරවාරි 16 |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
විඝ්නහර්තා ගනේෂ් යනුවෙන් හැඳින්වෙන්නේ 2017 අගෝස්තුවේ ඉන්දියාවේ සෝනි ටීවී නාළිකාව ඔස්සේ විකාශය ඇරඹි හින්දි පුරාණෝක්තිමය රූපවාහිනී වැඩසටහනකි. මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ අභිමන්‍යු සිං විසින් කොන්ටිලෝ පික්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් (කොන්ටිලෝ එන්ටර්ටේන්මන්ට්) යන බැනරය යටතේ ය.[1]
මෙම වැඩසටහන තුළින් හින්දු දෙවි ගනේෂ පිළිබඳ නොකී කථා රැසක් නිරූපණය වේ. මෙම වැඩසටහන දෙමළ බසින් හඬකවා විනායගර් යන තේමාව ඔස්සේ සන් ටීවී නාළිකාවෙන් 2017 ඔක්තෝබර් 9 දින සිට විකාශය අරඹන ලදී. මලයාලම් බසින් මහාගණපත්ලෙස නම්කළ මෙම කතාමාලාව සූර්යා ටීවී ඔස්සේ 2017 නොවැම්බර් 20 දින සිට විකාශය වේ.
මෙම වැඩසටහන රූගත කරන ලද්දේ වසායිහි ආටිසන් ඇන්ඩ් නිර්මාණ් ස්ටූඩියෝ හි දී ය[2].
{{cite web}}
: External link in |website=
(help)