විද්‍යාවේදි භාවිතා වන සමහරක් නියතයන් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන්ගේ නම් වලින් නම් කර ඇත. මෙම සම්ප්‍රදාය නිසා ඔවුන්ගේ නම් අමරණීය වි ඇත. පහත එසේ විද්‍යාඥයන්ගේ නම් වලින් නම් කර ඇති නියතයන් දක්වා ඇත.