විවාහක ලෝක රූ රැජිණ

විවාහක ලෝක රූ රැජිණ
Mrs. World
සංස්ථාපනය1985
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයMrs.World, Inc.

2412 Wilshire Blvd. Suite 204

Santa Monica, CA 90403
නිල භාෂා
ඉංග්‍රීසි
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

විවාහක ලෝක රූ රැජිණ යනු විවාහක කාන්තාවන් වෙනුවෙන් 1985[1] සිට වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. එය අමෙරිකාවේ පැවැත්වූ මිසිස් අමෙරිකා (Mrs. America) තරඟයෙන් සම්භවය වූ තරඟයක් බව පැවසේ.

ජයග්‍රාහිකාවන්

[සංස්කරණය]
  • තරඟය 1990-1995, 1997-1999, 2003, 2010, සහ 2012 යන වසරවලදී නොපවත්වන ලදී.
වසර රට විවාහක ලෝක රූ රැජිණ පැවැත්වූ ස්ථානය ඇතුල් වූවන්ගේ සංඛ්‍යාව
2020  ශ්‍රී ලංකාව කැරොලයින් ජූරි[1] ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය 51
2019  වියට්නාමය Jennifer Lê ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය 35
2018  හොංකොං Alica Lee Gianetta ජොහැන්නස්බර්ග්, දකුණු අප්‍රිකාව 35
2017  පෙරූ Guiliana Miryam Zevallos ඉන්චියොන්, දකුණු කොරියා 36
2016  දකුණු අප්‍රිකාව Candice Abrahams ඩොන්ග්ගුවාන්, චීනය 46
2015  බෙලාරූස් Marina Alekseychik සොලමන් දූ, මේරිලන්ඩ්, ඇමරිකානු එක්සත් ජනපද 35
2013  ඇමරිකානු එක්සත් ජනපද Kaley Sparling Guangzhou, චීනය 39
2011  ඇමරිකානු එක්සත් ජනපද April Lufriu Orlando, ෆ්ලෝරීඩා 56
2009  රුසියාව Victorya Radochinskaya Vung Tau, වියට්නාමය 78
2008  යුක්රේනය Natalya Shmarenkova Kaliningrad, රුසියාව 42
2007  ඇමරිකානු එක්සත් ජනපද Diane Tucker සොචි, රුසියාව 30
2006  රුසියාව Sofia Arzhakovskaya St.Petersburg, රුසියාව 34
2005  ඊශ්‍රායෙලය Sima Bakhar Amby Valley, ඉන්දියාව 41
2004  තායිලන්තය Suzanna Pavadee Vicheinrut Maungkrut ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය 38
2002  ඇමරිකානු එක්සත් ජනපද Nicole Brink ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය 38
2001  ඉන්දියාව Aditi Gowitrikar ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය 35
2000  ඇමරිකානු එක්සත් ජනපද Starla Stanley ජෙරුසලම්, Israel 35
1996  කොස්ටා රිකා Marisol Soto de Volio San José, කොස්ටා රිකා 32
1989  පෙරූ Lucila Boggiano ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය 39
1988  ඇමරිකානු එක්සත් ජනපද Pamela Nail ක්වීන්ස්ලන්ඩ්, ඕස්ට්‍රේලියාව 33
1987  නවසීලන්තය Barbara Riley හොනලුලු, හවායි 40
1986  කොලොම්බියාව Astrid De Navia හොනලුලු, හවායි 32
1985  ශ්‍රී ලංකාව රෝසි සේනානායක හොනලුලු, හවායි 32

රටවල් අනුව ජයග්‍රහණ කල වාර ගණන

[සංස්කරණය]
2
රට දිනූ වාර ගණන වර්ෂ(ය )
 ඇමරිකානු එක්සත් ජනපද 6 1988, 2000, 2002, 2007, 2011, 2013
 ශ්‍රී ලංකාව 2 1984, 2020
 පෙරූ 1989, 2017
 රුසියාව 2006, 2009
 වියට්නාමය 1 2019
 හොංකොං 2018
 දකුණු අප්‍රිකාව 2016
 බෙලාරූස් 2015
 යුක්රේනය 2008
 ඊශ්‍රායෙලය 2005
 තායිලන්තය 2004
 ඉන්දියාව 2001
 කොස්ටා රිකා 1995
 නවසීලන්තය 1987
 කොලොම්බියාව 1986

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "Caroline Jurie crowned Mrs. World 2020". සම්ප්‍රවේශය 7 December 2019.
  1. ^ මිසිස්. වර්ල්ඩ් මේන් ඉවෙන්ට්'ස් ඔෆීෂියල් පේජ්
  2. ^ Article in the eXile newspaper

බාහිර සබැඳි

[සංස්කරණය]