පදක්කම් වාර්තාව | ||
---|---|---|
කාන්තා මළල ක්‍රීඩා | ||
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල | ||
රිදී | 1998 ක්වාලාලම්පූර් | මීටර් 100 කඩුළු |
ආසියානු ශූරතාවලිය | ||
රිදී | 1993 මැනිලා | මීටර් 100 කඩුළු |
රන් | 1995 ජකර්තා | මීටර් 100 කඩුළු |
ලෝකඩ | 1998 Fukuoka | මීටර් 100 කඩුළු |
රිදී | 2002 කොළඹ | මීටර් 100 කඩුළු |
ආසියානු ක්‍රීඩා උළෙල | ||
ලෝකඩ | 1998 බැංකොක් | මීටර් 100 කඩුළු |
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | ||
රන් | 2004 ඉස්ලාමාබාද් | මීටර් 100 කඩුළු |
රන් | 2004 ඉස්ලාමාබාද් | මීටර් 100x4 |
මොහොට්ටි ආරච්චිලාගේ ශ්‍රියානි කුලවංශ ෆොන්සේකා (1970 මාර්තු 1) යනු ශ්‍රී ලංකාවේ, මීටර් 100 කඩුළු මතින් දිවීමේ ඉසව්ව නියෝජනය කල මළල ක්‍රීඩිකාවකි. මීටර් 100 කඩුළු මතින් දිවීමේ ඉසව්ව සඳහා ඇගේ හොඳම පෞද්ගලික කාලය වූ තත්පර 12.91, 1996 ඇට්ලන්ටා ගිම්හාන ඔලිම්පික් තරගාවලියේදී පිහිටුවන ලදී.
ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර, ග්‍රාමයේ හැදී වැඩුනාය.[1]