වසර
|
ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ
|
විශේෂ කරුණු
|
2014 |
චූලක්ෂි රණතුංග |
|
2013 |
ඉරේෂා අසංකි ද සිල්වා |
|
2012 |
සුමුදු ප්‍රසාධිනී |
හොඳම නිරූපණය (හොඳම 47)[1]
|
2011 |
පුෂ්පිකා ද සිල්වා |
හොඳම අරමුණක් සහිත රූමතිය (හොඳම 30)[2]
|
2010 |
ෆැලන් රණසිංහ |
වෙරළ රූමතිය (හොඳම 40)[3]
|
2009 |
ගම්‍යා විජයදාස |
|
2008 |
රොෂෙල් කොරෙයා |
|
2007 |
මාරියා කොළඹගේ |
|
2006 |
Rapthi Kerkoven |
|
2005 |
නදීකා පෙරේරා |
|
2004 |
අනර්කලී ආකර්ෂා |
|
2003 |
සචිනි අයේන්ද්‍රා |
|
2002 |
නිලූෂා ගමගේ |
ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟය වර්ජනය කරන ලදී.
|
2001 |
|
ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
2000 |
Rozelle Plunkett |
|
1999 |
දිලුමිණී ජයසිංහ |
|
1998 |
|
ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
1997 |
|
ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
1996 |
|
ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
1995 |
|
ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
1994 |
නුෂාරා ෆර්නැන්ඩෝ |
|
1993 |
චමිලා වික්‍රමසිංහ |
|
1992 |
ඉෂාරා මාකොලංගේ |
|
1991 |
ජැකී එමල්ඩා බෙනට් |
|
1990 |
ඇන්ජෙලා ගුණසේකර |
|
1989 |
සෙරීනා ඩෙන්වර්ස් |
|
1988 |
Michelle Koelmeyer |
|
1987 |
ප්‍රියංජලී ද අල්විස් |
|
1986 |
ඉන්දිරා ගුණරත්න |
|
1985 |
නතාලී ගුණවර්ධන |
|
1984 |
භාග්‍යා ගුණසිංහ |
|
1983 |
ෆියෝනා වික්‍රමසිංහ |
ෆෙයෝනා මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවූවාය.
|
1982 |
ටානියා පෙරේරා |
|
1981 |
සෝන්යා එළිසබෙත් ටකර් |
|
1980 |
රෝස්මරී ෆර්නැන්ඩෝ රාමනායක |
|
1979 |
ෂාමිලා වීරසූරිය |
|
1978 |
මනෝහාරී වනිගසූරිය |
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.
|
1977 |
ෂාමිනී සෙනරත්න |
|
1976 |
තමාරා සුබ්‍රමනියම් |
දකුණු අප්‍රිකාවේ වර්ග ප්‍රතිපත්ති වලට විරුද්ධ වෙමින් තරඟයට සහභාගී නොවීය.[4]
|
1975 |
ඇන්ජෙලා සෙනෙවිරත්න |
|
1974 |
විනෝදනී රොෂනාරා ජයසේකර |
|
1973 |
ශිරන්ති වික්‍රමසිංහ |
|
1972 |
|
ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
1971 |
ජී. අබේසිංහ |
|
1970 |
Yolanda Shahzadi Ahlip |
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.[5]
|
1969 |
|
ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
1968 |
නිලන්ති විජේසිංහ |
|
1967 |
තෙරේස් ෆර්නැන්ඩො |
|
1966 |
ප්‍රිසිලා මාටෙන්සින් |
|
1965 |
ෂර්ලින් ද සිල්වා |
|
1964 |
මරීනා ස්වාන් |
|
1963 |
ජෙනිෆර් ඈන් ෆොන්සේකා |
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.
|
1962 |
|
ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
1961 |
සුශිලා පෙරේරා |
|
1960 |
|
ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
1959 |
|
ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
1958 |
|
ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
1957 |
|
ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
1956 |
|
ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
|
1955 |
වයලා සීතා ගුණරත්න |
|
1954 |
Jeannette de Jonk |
|
1953 |
මානෙල් ඉලංගකෝන් |
සිව්වන ස්ථානය[6]
|