ඛණ්ඩාංක: 22°37′20″N 77°12′50″E / 22.62222°N 77.21389°E
සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (ඉන්දියාව) | |
---|---|
![]() | |
ඉන්දියානු රාජ්‍ය ලාංජනය | |
Agency overview | |
ද්‍රාවිත | 2016 ජූලි 5 |
පාලනය | ![]() |
මූලස්ථාන | සන්චර් භවන් නව දිල්ලිය 22°37′20″N 77°12′50″E / 22.62222°N 77.21389°E |
Minister responsible | රවි ශන්කර් ප්‍රසාද් |
Child agencies | විදුලි සන්දේශ දෙපාර්තමේන්තුව ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව[1] තැපැල් දෙපාර්තමේන්තුව |
වෙබ් අඩවිය | |
www.deity.gov.in |
සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යනු ඉන්දීය රජයේ අමාත්‍යාංශයකි. එහි දෙපාර්තමේන්තු තුනකි:
සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ අධීක්ෂණයට හා පරිපාලනට යටත්ව මධ්‍යම සිවිල් සේවයේ පිරිස් (ඉන්දීය විදුලි සන්දේශ සේවය, ඉන්දියානු තැපැල් සේවය, ඉන්දියානු ගුවන් විදුලි නියාමන සේවය, ටෙලිග්‍රාෆ් නියාමන සේවය සහ ඉන්දියාන්ය් තැපැල් හා ටෙලිග්‍රාෆ් ගිණුම් හා මූල්‍ය සේවයද ඇතුලත්ව) කටයුතු කරයි.