සමන්ත විද්‍යාරත්න | |
---|---|
Samantha Vidyaratna | |
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය | |
In office 18 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
පූර්වප්‍රාප්තිකයා | විජිත හේරත් |
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 21 නොවැම්බර් 2024 | |
බහුතරය | 208,247[1] |
In office 22 අප්‍රේල් 2004 – 9 පෙබරවාරි 2010 | |
Personal details | |
උපත | ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජාතික ජන බලවේගය |
Alma mater | කැලණිය විශ්වවිද්‍යාලය |
රැකියාව | දේශපාලනඥ |
කේ. වී. සමන්ත විද්‍යාරත්න[2] (Samantha Vidyaratna), හෙවත් සමන්ත විද්‍යාරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[3] ඔහු බදුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ මහතා මීට පෙර 2004 සිට 2010 දක්වා එම දිස්ත්‍රික්කය නියෝජනය කළේය.[4]
{{cite web}}
: CS1 maint: url-status (link)