සරල ශල්කමය අපිච්ඡදය | |
---|---|
හඳුන්වනයන් | |
කේතය | සැකිල්ල:TerminologiaHistologica |
TH | H2.00.02.0.02002 |
FMA | 45565 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
තුනී ශල්කමය අපිච්ඡද සෛලීය ස්ථරයකි.[1] දරණු පටලයක් මත පිහිටා ඇත.
කුඩා අණු සඳහා පාරගම්‍ය වේ. රුධිර කේශනාලිකා, ගර්ත හා ගුච්ඡිකාවේ දක්නට ඇත.