ස්කයි නිව්ස් ඕස්ට්‍රේලියා Sky News Australia | |
---|---|
Sky News Australia Logo | |
දියත්කල දිනය | 1996 පෙබරවාරි 19[1] |
අයිතිකරුවෝ | Australian News Channel Pty Ltd - BSkyB 33%, Seven Media Group 33%, Nine Entertainment Co. 33% |
රූප ආකෘතිය | 576i (SDTV 16:9) |
වෙළෙඳපොළ පංගුව | 0.4% (2013 ජුනි, OzTam[2]) |
රට | ඕස්ට්‍රේලියාව |
භෘෂාව | English |
සහෝදර නාලිකා(ව) | ස්කයි නිව්ස් බිස්නස් චැනල් ස්කයි නිව්ස් වෙදර් චැනල් A-PAC |
වෙබ් අඩවිය | www.skynews.com.au |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
Foxtel | Channel 601 |
Sky Television (New Zealand) | Channel 85 |
කේබල | |
Foxtel | |
Channel 601 | |
Optus | Channel 601 |
Neighbourhood Cable | Channel 21 |
Vodafone (New Zealand) | Channel 85 |
අයිපීටීවී | |
Xbox 360 | Channel 601 |
ස්කයි නිව්ස් ඕස්ට්‍රේලියා යනු ඕස්ට්‍රේලියාව ට අයත් පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන, කේබල් සහ සැටලයිට් තාක්ෂණයෙන් මුදාහරින රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. වර්ථමානයේදී මිලියන 2.5 ක පමණ ග්‍රාහක පිරිසක් නාලිකාව සතුවෙයි.
1996 පෙබරවාරි 19 දින අරඹන ලද මෙම නාලිකාව, ඕස්ට්‍රේලියාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිෂ්පාදක නාලිකාවයි. 2008 වර්ෂයේදී, මෙම නාලිකාව ස්කයි නිව්ස් බිස්නස් චැනල් නමින් ව්‍යාපාරික තොරතුරු ගෙන එන නාලිකාවක්ද පටන් ගන්නා ලදී. නාලිකාවේ පුළුල් තිර විකාශනය 2009 මැයි 17 වන දින අරඹන ලදී.[3]
වසර | සම්මානය | විස්තරය |
---|---|---|
2007 | ASTRA AWARD: විශිෂ්ඨතම ඉදිරිපත් කරන්නා: David Spears (agenda) | ජයග්‍රාහක |
2008 | ASTRA AWARDS: හොඳම ප්‍රවෘත්ති වැඩසටහන/ආවරණය - APEC 2007 | ජයග්‍රාහක |
2008 | ASTRA AWARD: විශිෂ්ඨතම ඉදිරිපත් කරන්නා: David Spears (agenda) | ජයග්‍රාහක |
2008 | ASTRA AWARD: විශිෂ්ඨතම මාධ්‍යවේදියා: Kieren Gilbert | ජයග්‍රාහක |
2009 | ASTRA AWARD: හොඳම ප්‍රවෘත්ති වැඩසටහන/ආවරණය - Global Financial Crisis – Sky News Business | ජයග්‍රාහක |
2009 | ASTRA AWARD: විශිෂ්ඨතම මාධ්‍යවේදියා: David Speers – Sky News Australia | ජයග්‍රාහක |
2010 | ASTRA AWARD: විශිෂ්ඨතම මාධ්‍යවේදියා: Kieren Gilbert | ජයග්‍රාහක |
2011 | ASTRA AWARD: විශිෂ්ඨතම මාධ්‍යවේදියා – Ashleigh Gillon | ජයග්‍රාහක |
2011 | ASTRA AWARD: විශිෂ්ඨතම ඉදිරිපත් කරන්නා – David Speers | ජයග්‍රාහක |
2011 | ASTRA AWARD: හොඳම ප්‍රවෘත්ති වැඩසටහන/ආවරණය – Election 2010 | ජයග්‍රාහක |
2012 | ASTRA AWARD: විශිෂ්ඨතම ඉදිරිපත් කරන්නා David Speers | ජයග්‍රාහක |
2013 | ASTRA AWARD: විශිෂ්ඨතම මාධ්‍යවේදියා – Ahron Young | ජයග්‍රාහක |